tag:blogger.com,1999:blog-402132361855204589.post2792527374198194876..comments2014-09-25T21:00:40.550-07:00Comments on වන්දේ ලක් මෑණී...: අපිම කෙළිය, අපේ සංගීතේ....Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-402132361855204589.post-80666863313622331432010-10-04T10:58:45.697-07:002010-10-04T10:58:45.697-07:00ekanam aththa danata lankawe prchalitha wela thiye...ekanam aththa danata lankawe prchalitha wela thiyena bus sangeethaya wenuwata apitama uruma lassna thanu walin therum walin hadila thiyena jana sangeethaya idiriyediwath ismathu wenawanam loku deyak...Lionel Ranwala nam e wenuwen sahenna deyak kala. eth itin dan eka idiriyata geniyanne kauda...Nadeeka Guruge wage kenek kaloth thama.. hugak aya danne nahane...Happy Livinghttps://www.blogger.com/profile/02103869979313771898noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-39770735274930946932010-05-24T04:28:28.303-07:002010-05-24T04:28:28.303-07:00and Good theme too. nice grhapicsand Good theme too. nice grhapicsHakuna Matatahttps://www.blogger.com/profile/16164663543025502858noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-38762241648333756902010-05-24T04:27:04.093-07:002010-05-24T04:27:04.093-07:00Good post dear.....i like itGood post dear.....i like itHakuna Matatahttps://www.blogger.com/profile/16164663543025502858noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-5697722430699130202010-05-23T23:15:03.814-07:002010-05-23T23:15:03.814-07:00[said]
සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුව...[said]
සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.
[/said]

මේක මම ඉතාම පිළිගන්නා අදහසක්!

ඉන්න තැනින් ඉස්සරහට යන්න හැදීම කස්ටිය දකින්නේ "සංස්කෘතිය" විනාශ කිරීමක් විදියට. මොකද මේ අය හිතං ඉන්නේ "සංස්කෘතිය" කියන්නේ වෙනස් වෙන්නේ නැති, වෙනස් කිරීමට තැත් කිරීම පවා මහා අපරාධයක් වන දෙයක් කියලා. මේ අය හිතං ඉන්නේ "සංස්කෘතිය" කියන්නේ "ඉස්සර ක්රමේ" කියන එකට සමාන වචනයක් කියලා. ඉතිං අලුත් වෙන්නේ නැතිව ඒකම කර තියාගෙන යනවා.

අපේ වානර ආච්චිල සීයලත් ඔහොම හිතුවනං, ගහෙං බහින්නේ නැතිව "සංස්කෘතිය" විනාශ කරන්නේ නැතිව "ඉස්සර ක්රමේට" ගහේම ඉන්න, අපි තාම වානරයෝ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-49315368527053872752010-05-22T11:13:36.543-07:002010-05-22T11:13:36.543-07:00thnx Ravidathnx RavidaEranga Kapukotuwahttps://www.blogger.com/profile/02690919779662476543noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-80136781842161772642010-05-22T07:54:21.179-07:002010-05-22T07:54:21.179-07:00නියම වැඩක් මචං. අපේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා යන...නියම වැඩක් මචං. අපේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා යන කාලයක් මේක. පිටරටින් එන ඕන කුණුගොඩක් ඉඹලා බදාගන්න දැන් අපේ මිනිස්සු ලෑස්තියි. සංස්කෘතියක් දියුණු වෙන්න ඕන දැනට තියන දේ රැකගෙන පිටින් හොඳ දේත් අරගෙන. අද ලංකාවෙ වෙන්නෙ ඒකෙ නොපිට. මේව මිනිස්සුන්ට මතක් කරලා දෙන එක හොඳයි. අපිට ඇත්තටම දියුණු වෙන්න නම් ලංකාවෙම මතවාදී වෙනසක් වෙන්න ඕන. නැතුව බෑ. අද පොඩි ඈයො ඉතිහාසය දන්නවද? නෑ. දුටුගැමුණු රජතුමා රට බේරගත්ත හැටි, ජාතිය වෙනුවෙන් නොබියව දං ගෙඩියට බෙල්ලතියපු වීර මද්දුම බණ්ඩාරලා ගැන උන් දන්නෙ නෑ. ඒව දරුවන්ට කියල දෙන්න අද ඉස්සර හිටපු සීයල ආච්චිලා නෑ. උන් දන්නෙ සුපර් මෑන් ගැනයි බැට් මෑන් ගැනයි තමයි. අනාගතේ ලංකාව ගැන හිතනකොටත් බයයි. එහෙම වෙන සමාජෙක අපේ දේ අපේ උරුමෙ ගැන කතා කරන උඩු ගං බලාගෙන පීනන උඹ වගේ එවුන් හරි අඩුයි. ඉස්සරහටම යමු අපි පස්සෙන් ඉන්නවා ඕන දේකට.

ජය වේවා වන්දේ ලක් මෑණී......Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-28660584790637952372010-05-22T07:52:43.122-07:002010-05-22T07:52:43.122-07:00thanx manju.thanx manju.Eranga Kapukotuwahttps://www.blogger.com/profile/02690919779662476543noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-56028271708935954722010-05-22T07:00:28.703-07:002010-05-22T07:00:28.703-07:00"නිකං දෙනවනම් මන්න පාර වුනත් ගන්නවා*" කි..."නිකං දෙනවනම් මන්න පාර වුනත් ගන්නවා*" කියලා කවුරුත් හිතුවට "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියලා කවුරුත් හිතන්නෑ,,,එතනයි අපේ කවුරුත් වරද්ද ගන්නේ...එළ මචං...දිගටම ලියමු..CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-18089142709617143582010-05-22T04:16:02.138-07:002010-05-22T04:16:02.138-07:00thx bos...thx bos...Eranga Kapukotuwahttps://www.blogger.com/profile/02690919779662476543noreply@blogger.comtag:blogger.com,1999:blog-402132361855204589.post-46066248642764719522010-05-22T04:14:53.650-07:002010-05-22T04:14:53.650-07:00අළුත් වියමනට සුභ පැතුම් !!!
වන්දේ ලක් මෑණි...අළුත් වියමනට සුභ පැතුම් !!!
වන්දේ ලක් මෑණි...Thusharahttps://www.blogger.com/profile/15098465892658328452noreply@blogger.com